Friday, February 21, 2014
New posting of letter to Trinity College Principal from Bishop Shantha Francis
FOX REVEALS: A
massive scandal within Trinity College, Kandy, and the Anglican church :
Saturday, February 8, 2014
Bishop Shantha Francis draws Deceased mother in laws pension - Drama enfolds
FOX REVEALS
A massive scandal within Trinity College, Kandy, and the Anglican church, which was nearly a decade in the making finally hit the fan with the former Anglican Bishop of Kurunegala, Kumara Illangasinghe, accusing the incumbent Bishop Shantha Francis in a signed affidavit, of having drawn his mother in law’s pension for years after she had died was reported in the newspapers ..........
The matter is being investigated by the Police and it's only a matter of time when the Rt Rev Bishop will be indicted in Courts.
HERE IS A CC OF THE AFFIDAVIT.
A massive scandal within Trinity College, Kandy, and the Anglican church, which was nearly a decade in the making finally hit the fan with the former Anglican Bishop of Kurunegala, Kumara Illangasinghe, accusing the incumbent Bishop Shantha Francis in a signed affidavit, of having drawn his mother in law’s pension for years after she had died was reported in the newspapers ..........
The matter is being investigated by the Police and it's only a matter of time when the Rt Rev Bishop will be indicted in Courts.
FYI , being a crime against the State ( pensions fund) it is a non bailable offense .
Wednesday, February 5, 2014
FOX EXCLUSIVE - CHAOS AT UNP COMMITEE MEETING!
FOX EXCLUSIVE - CHAOS AT UNP COMMITEE MEETING!
-Thevarapperuma attempts to assault Ranil at parliament committee
meeting.
-Ranjan Raamanayake steps in to defend Ranil.
-Party in shambles as leader looses total control.
The FOX WILL REVEAL THE TRUTH SOON...
Saturday, January 25, 2014
මගේ අනාගත සහකරුවා ගැන ඉදිරියේදී කියන්නම් - nathasha perera

යොවුන් පරපුරේ ආදරය දිනාගත් නතාෂා පෙරේරා කලා ක්ෂේත‍්‍රයේ යොවුන් පරපුරේ කැපී පෙනෙනතරුණියකි. ගායිකාවක් වශයෙන් වඩාත් ප‍්‍රකට ඈ පසුගිය කාලෙ පුරාවටම විශේෂ කලා කටයුත්තක නම් යෙදුණු බවක් පෙනෙන්ට තිබුණේ.... ඒ නතාෂා පසුගිය කාලෙම ගත කළේ ඇගේ අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටි නිසාවෙනි. ඇය ඇගේ නීති උපාධියේ වැඩ කටයුතු අවසන් කළේ පසුගිය අවුරුද්දේ ය. මේ දිනවල නතාෂා නීතිඥවරියක් ලෙස දිවුරුම් දෙන්න පෙර කළ යුතු විභාගවලට සූදානම් වෙමින් සිටියි.
ඒ වගේම ඇය ළඟදීම ඇගේ අලූත්ම ගීතය රූපරචනයක් සමගම සිය රසික රසිකාවියන් වෙත ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් පසුවනවා. ඉකුත් දින පුවත් පත් හමුවක් හා එක් වූ නතාෂා ඇගේ අලූත්ම තොරතුරු පිළිබදව කිවේ මෙලෙසිනි.
ලමම පුංචි කාලේ ආශා කළේ වෛද්‍යවරියක් වෙන්න. නමුත් ඒ ආශාව කාලයක් ගත වන විට වෙනස් වුණා. නීතිය හදාරන්න මම තීරණය කළේ ඒ විෂයට ඇති වුණු ආශාවක් නිසා. මම විශ්වාස කරන දේ තමයි, කලා ක්ෂේත‍්‍රයේ මොන යම් ක්ෂේත‍්‍රයක නිරත වුවත් හොඳ අධ්‍යාපනයක් ලබා තිබීම අවශ්‍යයි කියන එක.
මම හරිම ආශාවෙන් ඉන්නේ නීති වෘත්තියේ යෙදෙන්න. එහෙම වුණත් මම ගීත ගායනය, රංගනය වැනි කලා කටයුතුවල හැමදාම නිරත වෙනවා. මොකද ලනතාෂා පෙරේරාවල මේ ලෝකය හඳුනා ගත්තේ කලා ශිල්පිනියක් විදියටනෙ. කවදාවත් මම කලාව අතහරින්නේ නෑ.....
පසුගිය කළේ මට රංගනයට ආරාධනා ගණනාවක්ම ලැබුණා. නමුත් ඒ හැම ආරාධනයක්ම මට ප‍්‍රතික්ෂේප කරන්න සිදුවුණේ, මගේ අධ්‍යාපන කටයුතු නිසා. රංගනය ගැන සඳහන් කරන විට ටෙලිනාට්‍යයක වුණත් චිත‍්‍රපටයක වුණත් රූපගත කිරීම්වලට විශාල කාලයක් කැප කරන්න ඕන.
නමුත් එලෙස කැප කළ හැකි කාලයක් පසුගිය වකවානුවේ මට තිබුණේ නෑ.... මට ආරාධනා කළ මම ප‍්‍රතික්ෂේප කළ චරිත රඟපෑ නිළියන් ඔවුන් ඒ චරිත හොඳින් කළ නිසා අද රංගන ක්ෂේත‍්‍රයේ ගොඩක් දුර ගිහින් තියෙනවා. ඉදිරියේ දී මම මගේ කාලයෙන් වැඩි කොටසක් රංගන සහ ගායනා කටයුතුවලට යොදවන්න බලාපොරොත්තු වෙනවා.
මම ඒ ගීත ඇල්බමය ඉදිරිපත් කරල ගොඩක් කල්. නමුත් ඒ ගැන තවමත් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම මම එඞ්වඞ් ජයකොඩි මාමා එක්ක ගායනා කළ ලසුළඟක් වී මං එනවා....ල ගීතයට අවුරුදු 11ක් පමණ ගත වෙලත් ගොඩක් දෙනෙක් ආශා කරනවා. අදත් මාව හඳුන්වන්නේ ලසුළඟක් වී මං එනවාල ගීතය ගායනා කළ නතාෂා කියලයි.
මගේ බාහිර පෙනුම පවත්වාගෙන යන්න මම විශේෂ කිසිම දෙයක් කරන්නේ නෑ..... මේ වනතෙක් මම ව්‍යායාම කරන්නවත් පෙලඹිලා නෑ..... හැබැයි ඉදිරියේ දී නම් ව්‍යායාම කරන්න හිතාගෙන ඉන්නවා. මම විශ්වාස කරන විදියට කෙනෙකුගේ බාහිර පෙනුම ලස්සන වෙන්නේ හිත ලස්සන වුණොත් විතරයි. හිත නිතරම දුකෙන් නම්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හිතේ තියෙනවා නම් බාහිර පෙනුමත් අවලස්සන වෙනවා. සමාජයේ කාටත් උදව් කරගෙන කාටවත් ඊර්ෂ්‍යා නොකර හිත සතුටින් තබාගෙන ඉන්නවා නම් බාහිර පෙනුම ලස්සන කරගන්න මේකප් කරන්න ඕන නැහැ.
මගේ අනාගත සහකරුවා මම ඉදිරියේ දී කියන්නම්.
මා පිළිබඳ කට කතා ඇතුළත්න් විස්තරත් ඇතැම් අවස්ථාවල වෙබ් අඩවිවල පළවෙලා තිබුණා. මම ඒවාට කලබල වුණේ නෑ..... මම ඒවායින් හිත රිදවාගන්නේ නෑ..... කොයිතරම් සත්‍ය දෙයක් වුණත්, කොයිතරම් බොරු දෙයක් වුණත් වෙබ් සයිට් එකක ගිහින් සතියක් යන විට ඒක මිනිසුන්ට අමතක වෙලා යනවා. මම ඔය දේවල් දිහා බලන්නේ හරිම උපේක්ෂාවෙන්
Friday, January 24, 2014
මම දිනන එකනම් ෂුවර් -ජින්ජර්
ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයේ තරගවදින්නට අපේක්ෂාවෙන් සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගීවූ ගායිකා ජින්ජර් හෙවත් ජුඩිත් වයිට් මෙවර තරග කරන්නට බලාපොරොත්තු වන්නේ කොළොන්නාවෙනි.
ඇය දේශපාලනයට සම්බන්ධවීම ගැන ගොසිප් ලංකා සිදු කළ විමසීමේදී කියා සිටියේ ටිකට් එක හම්බ වුණ ගමන් ජොකියා දුවන්න ලෑස්ති බවයි.අප ඇසූ ප‍්‍රශ්න කිහිපයකට ඇය දැක්වූ අදහස් පහත පරිදිය.
ඊයෙ ඉන්ටර්විවි එකට කීයටද ගියේ
හවස 4 ට විතර
නැකතක් එහෙම බැලූවද?
ආ......... එහෙම නැහැ . (සිනාසෙයි*
ඔයාට නොමිනේෂන් වලින් තේරෙයිද?
ඔවි ඔවි.....නැතුව නැතුව
හොදටම ෂූවර්ද
ෂුවර් ෂුවර් හොදටම ෂුවර්.....
කොහොමද හරියටම කියන්නේ
හ්ම්.......... මෙහෙමයි. අද පරීක්ෂණ මන්ඩලයට හිටපු අනුර ඇමති තුමා. රංජිත් සියඹලාපිටිය ඇමති තුමා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිතුමාලව මම හොදට අ`දුරනවා. මම ඒගොල්ලන්ගේ කැම්පේන් වල සින්දු කියලා හොද සපෝටි එකක් දුන්නා. ඒ හින්දා මටත් සාධාරණයක් කරයි. කොහොමත් මම දේශපාලනයට එන එකට ගොඩක් අයගේ හො`ද ප‍්‍රතිචාර තියනවා. කවදත් මම කෙලින් වැඩ කරපු කෙනෙක් ඒක හින්දා හැමෝම මට උදව් කරයි.
කොහෙන්ද ඔයා ඡුන්දෙ ඉල්ලන්නේ?
මං ම්..කොළඹට...... කොලොන්නාවෙන්
රුවන්තියි හිරුනිකායි ඉල්ලන්නෙත් එහෙන් නේද එතකොට කොලොන්නාව තරු පුරයක් වෙයි වගේ ?
අනිවා.....මල්ලී ... කොහොමත් කොලොන්නාව තරු පුරයක් තමයි.
කව්ද ඔයාට දේශපාලනයට එන්න ආරාධනා කළේ
දුමින්ද සිල්වා මන්තී‍්‍ර තුමානේ.
එතකොට සල්ලි දාන්නේත් ඒ මන්තී‍්‍රතුමාද?
නෑ..........එහෙමම නෑ. මාත් එක්ක හැමදාම ඉන්න යාලූවො ගොඩක් ඉන්නවනේ ඒ අය උදවි කරනවා කිවිවා.
දිනන්න චාන්ස් එකක් තියෙයිද?
ෂුවර් ෂුවර් ටිකට් එක හම්බවුණ ගමන් ජොකිය දුවන්න ගන්න හැටි බලන්නකො
ඇය දේශපාලනයට සම්බන්ධවීම ගැන ගොසිප් ලංකා සිදු කළ විමසීමේදී කියා සිටියේ ටිකට් එක හම්බ වුණ ගමන් ජොකියා දුවන්න ලෑස්ති බවයි.අප ඇසූ ප‍්‍රශ්න කිහිපයකට ඇය දැක්වූ අදහස් පහත පරිදිය.
ඊයෙ ඉන්ටර්විවි එකට කීයටද ගියේ
හවස 4 ට විතර
නැකතක් එහෙම බැලූවද?
ආ......... එහෙම නැහැ . (සිනාසෙයි*
ඔයාට නොමිනේෂන් වලින් තේරෙයිද?
ඔවි ඔවි.....නැතුව නැතුව
හොදටම ෂූවර්ද
ෂුවර් ෂුවර් හොදටම ෂුවර්.....
කොහොමද හරියටම කියන්නේ
හ්ම්.......... මෙහෙමයි. අද පරීක්ෂණ මන්ඩලයට හිටපු අනුර ඇමති තුමා. රංජිත් සියඹලාපිටිය ඇමති තුමා. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිතුමාලව මම හොදට අ`දුරනවා. මම ඒගොල්ලන්ගේ කැම්පේන් වල සින්දු කියලා හොද සපෝටි එකක් දුන්නා. ඒ හින්දා මටත් සාධාරණයක් කරයි. කොහොමත් මම දේශපාලනයට එන එකට ගොඩක් අයගේ හො`ද ප‍්‍රතිචාර තියනවා. කවදත් මම කෙලින් වැඩ කරපු කෙනෙක් ඒක හින්දා හැමෝම මට උදව් කරයි.කොහෙන්ද ඔයා ඡුන්දෙ ඉල්ලන්නේ?
මං ම්..කොළඹට...... කොලොන්නාවෙන්
රුවන්තියි හිරුනිකායි ඉල්ලන්නෙත් එහෙන් නේද එතකොට කොලොන්නාව තරු පුරයක් වෙයි වගේ ?
අනිවා.....මල්ලී ... කොහොමත් කොලොන්නාව තරු පුරයක් තමයි.
කව්ද ඔයාට දේශපාලනයට එන්න ආරාධනා කළේ
දුමින්ද සිල්වා මන්තී‍්‍ර තුමානේ.
එතකොට සල්ලි දාන්නේත් ඒ මන්තී‍්‍රතුමාද?
නෑ..........එහෙමම නෑ. මාත් එක්ක හැමදාම ඉන්න යාලූවො ගොඩක් ඉන්නවනේ ඒ අය උදවි කරනවා කිවිවා.
දිනන්න චාන්ස් එකක් තියෙයිද?
ෂුවර් ෂුවර් ටිකට් එක හම්බවුණ ගමන් ජොකිය දුවන්න ගන්න හැටි බලන්නකො
ඉස්සර වගේම තවමත් මට ආදරේද.?හිරුනිකා ජනපතිගෙන්අහලා
මැද කොළඹ ශ‍්‍රිලනිප සම ආසන සංවිධායක ධුරය ලබා ගත් හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මෙනවිය එම ධුරයේ පත්වීම් ලිපිය ලබා ගැනීම සඳහා පසුගියදා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ උදෑසන ආහාර ගැනීමෙන් පසු සියලූදෙනා එතැනින් පිටතට පැමිණෙද්දී ජනාධිපතිවරයාට කීවේිමට ඔබතුමත් එක්ක තනියම කතා කරන්න ඕනෑ’ කියාය.එසේ කියා නිකම්ම නොසිටි හිරුණිකා පුංචි කාලයේ ජනාධිපතිවරයාගේ අතේ එල්ලී දුවපැන ඇවිද්දාක් මෙන්ම ජනාධිපතිවරයාගේ අතින් අල්ලාගෙන පසෙකින් තිබූ සැටියක් වෙත ජනාධිපතිවරයා කැදවාගෙන ගියාය.
ජනාධිපතිවරයාගේ සැටියේ වාඩිවූ පසු හිරුණිකා එතැනම බිම දණ ගසා වාඩි වූවාය.
එසේ වාඩි වූ ඇය ජනාධිපතිවරයාගේ මුහුණ දෙස බලාගෙනිඉස්සර වගේම මට ආදරේද?’යැයි ඇසුවාය. එවිට ජනාධිපතිවරයා ඉතා සංවේදීව කීවේිමොකද මම ඔයාට ආදරේ නැත්තේ, දුලා නැති අපේ පවුලේ දුව ඔයානේ’ කියාය.
එසේ කියා ජනාධිපතිවරයා මොහොතක් නිහඩව සිට යළිත් කතා කරන්නට පටන් ගත්තේය.ිඒත් පසුගිය කාලේ ඔයා මටයි ආණ්ඩුවටයි හොදටම දොස් කිව්වානේ. ඒකයි මම ටිකක් සද්ද නැතුව හිටියේීයැයි ජනාධිපතිවරයා කියද්දී, හිරුණිකා කීවේිමම මගේ තාත්තාට කොච්චර ආදරෙයිද කියලා ඔබතුමා දන්නවනේ. නඩුව තියෙන හැම දවසකදීම මම මගේ තාත්තාගේ මිනීමරුවෝ දකිනවා. මම කොහොමද ඒක ඉවසන්නේ කියාය
Subscribe to:
Posts (Atom)




