1

Monday, November 17, 2014

WHO THE HECK WANTS KARU?

WHO THE HECK WANTS KARU?  

And the proverbial cookie, has crumbled. As the political heat rages on in Sri Lanka, the battle to become the prime contender against President Mahinda Rajapakse has reached its climax. 

With allegations and counter-allegations flying left, right and center, the consensus seems to be that a Ranil- Sajith Combo will do the trick. However,Karu Jayasuriya seems to have other plans. Not only has he launched a very aggressive media campaign (there are allegations that he has even paid journalists to support him), he is also enlisting the support of the clergy, to speak for his cause. 

In Sri Lankan politics, this is par for the course. However, the "KJ" Factor is different. His antics come at a most inopportune time for the UNP. The party seems to have come through a prolonged period of chaos with the leader and its deputy leader agreeing to disagree on certain matters, except who should contest. Of that, there is absolute clarity. And for the most part, party supporters will be on board. However Karu seems to be throwing a spanner into the works by positioning himself as a potential candidate. 

The question is, WHO WANTS KARU? A man who lost his own electorate to newbie drama actress Paba, surely can't expect to be taken seriously? 

Not to mention the fact that it was HE who started the collapse of the UNP as we knew it by defecting with 17 com-padres. 

A man who is well into his 70's with no discernible political currency, in his dith attempt at a last hurray, is upsetting what could be a serious challenge by the UNP. 

If Karu is a real patriot as he often portrays himself to be, perhaps he should support what seems to be a genuine opportunity to make in-roads into the incumbent regime. 

But to expect this, would be to expect a Leopard to change its spots. And so the Karu bandwagon will no doubt continue along its pitiful journey and someday, come to a standstill in a political wasteland. 

UNP insiders believe, that day is no far from now......

රනිල් සජිත් සාකච්චා වක කරු රජය සමග කතවක පොදු අපෙක්ශකයා කවුද?

රනිල් සජිත් සාකච්චා වක
කරු රජය සමග කතවක
පොදු අපෙක්ශකයා කවුද?

Wait MORE........

Anticipation is growing ahead of the Presidential election who the opposition will present to challenge President Mahinda Rajapaksa. Earlier there were rumors that the UNP and the JVP would contest as single parties. However through the intervention of Ven. Maduluave Sobitha thero a number of opposition parties began to hold discussions on fielding a common candidate.
Once these discussions began speculation began to grow about who the common candidate would be, a few of the names that were tossed up included Opp. Leader Ranil Wickremesinghe, Former President Chandrika Kumaratunge, UNP Leadership Council Chairman Karu Jayasuriya and Ven. Maduluwave thero himself.
However with the days drawing closer ahead of the expected date on which the election is expected to be announced new developments have surfaced.  Reports suggest that Opp. Leader Ranil Wickremesinghe will contest as the common candidate of the opposition and it is also reported that he is holding discussions with UNP deputy leader Sajith Premadasa in-order to secure his fullest support ahead of the election.  Meanwhile sources also state that MP Karu Jayasuriya has engaged in secretive discussions with the Government. It could be speculated that these discussions were on the Presidential election as it was he who crossed over to the Government in 2007 along with 17 other UNP Parliamentarians.

අනර්කලීගේ කොල්ලා ඩිෂාන්

හිටපු පළාත් සභා මන්ත්‍රීනියක හා නිළියක වන අනර්කලී ආකර්ෂා ගේ අතගන්නා මනාලයා වන්නේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නයේ වාසය කරන වෛද්‍ය වෝල්ටර් ජයසිංහ මහතාගේ පුතු ඩිෂාන් ජයසිංහ සමග බව වාර්තා වේ. ඇමෙරිකාවේ ව්‍යාපාරිකයෙකු වන දිෂාන්, මෙරට ජනප්‍රිය රැප් ගායකයෙකු වන ඩිලෝන් ජයසිංහගේ සහෝදරයෙකි. ලොස් ඇන්ජලිස් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන වෝල්ටර් ජයසිංහ මහතා කෝටිපතියෙකි.

කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇතිබව මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී. අනර්කලී විවාහය උදෙසා මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති අතර ඇය සමග ලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද ඇමෙරිකාවට ගොස් ඇත.


ඇය මේ හාදකම ආරම්භ කර ඇත්තේ පසුගිය කාලයේදී රොයි ද සිල්වා හා සුමනා අමරසිංහගේ චිත්‍රපටයක රූගත කිරීමකට ඇමරිකාවට ගොස් සිටියදී බවද පැවසේ. තමා හා ඩිෂාන් පෙනී සිටින ඡායාරූපයක් සිය ෆෙස්බුක් පිටුවේ පළ කරමින් අනර්කලී සඳහන් කර ඇත්තේ, ඩිෂාන් සමග විවාහ වෙනතුරු මට ඉවසිල්ලක් නෑ ලෙසයි. දිෂාන්ගේ හා අනර්කලීගේ විවාහය මෙම වසරේ සිදුකිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වෙයි.

Sunday, November 16, 2014

අවුරුදු 8ක දියණිය සමග බ්ලූ බැලූ පියා අත්අඩංගුවට

හක්මණ, රදාවෙල ප්‍රදේශයේ අවුරුදු 8ක් වයසැති දැරියක් සිය පියා විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කරනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හක්මණ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත හක්මණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබේ.

දීර්ඝ කාලයක පටන් සැකකාර පියා මෙම දැරිය සමඟ නිල් චිත්‍රපට නරඹා ඇති බවටත්, ඉන් අනතුරුව දැරිය මෙලෙස ලිංගික අපයෝජනයට යොදා ගෙන ඇති බවත්, අනතුරුව දැරිය මේ සම්බන්ධයෙන් තම මවට තොරතුරු හෙළි කිරීමෙන් පසු මව විසින් දැරිය සමඟ පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කරනු ලැබ ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර පියා දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. දැරිය‍ගේ මව නිව‍සේ ‍නොසිටන සෑම අවස්ථාවකම ‍දැරියව නිව‍සේ රූපවාහිනිය ‍වෙත රැ‍ගෙන ‍ගොස්  පියා විසින් ‍මෙම අවුරුදු 8 දැරියට නිල් චිත්‍රපටි පෙන්වා දැරියට ආසාව ඇති කර ‍මෙ‍සේ දූෂණය කළ බව පියා විසින් ‍පොලීසියට ප්‍රකාශ කර ඇත.

ජනපතියි නාමලුයි මංගලගේ මොරටුව නිවසේ


මංගල සමරවීර ආණ්ඩුවට එක්වීමට රහස් සාකච්චා පැවැත්වීමේ ප්‍රධානම හේතුව වූයේ එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වන බව ඔහුට තහවුරු වීමත් සමගය, ඒ අනුව තවදුරටත් එජාපයේ දේශපාලනය කොට පලක් නැති බව වටහාගත්තාය, එජාපයෙන් ඉවත්වී තමන් ආණ්ඩුවට එකතුවීමට කැමැත්තෙන් සිටින බවත්, වාරාය හා ගුවන්සේවා අමාත්‍ය ධූරය තමන් වෙත ලබාදෙන ලෙස  මංගල සමරවීර ජනාධිපතිවරයාට රහස් ලිපියක් යොමුකර දැනුම් දී ඇත, දින කිහිපයක යනතෙක් ආණ්ඩුවේ පර්ශ්වයෙන් තමන්ට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මංගල අන්තිමේදී බලා සිට බැරිම තැන තීන්දුවක් ගත්තේය, ඒ තමන්ම ජනාධිපතිවරයාට කතා කොට මේ සම්බන්ධයෙන් දැනුම් දීමටය, ඒ අනුව ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන් මංගල කලකට පසුව හමුවූ හොද මිතුරකු කතා කරන පරිද්දෙන් ජනාධිපතිවරයා සමග මිනිත්තු කිහිපයක් සතුටු සාමිච්චියේ යෙදීමට කටයුතු කළේය, නමුත් මෙහිදී කිසිදු අවස්ථාවක ආණ්ඩුවට නැවත එක්වීමක් පිළිබදව හෝ ඒ සම්බන්ධ කිසිදු වචනයක් හෝ එහා මෙහා නොකිරීමට මංගල වග බලා ගත්තේය, කෙසේ වෙතත් දුරකතන සාකච්ඡාව නිමා කිරීමට ප්‍රථම මංගල ජනාධිපතිවරයාගෙන් එක් ඉල්ලීමක් කළේය, ඒ තමාගේ මොරටුවේ නිවෙසට පැමිණ තමන් සමග රාත්‍රී ආහාර වේලකට සම්බන්ද වන ලෙසය, ආණ්ඩුවෙන් එළවීමෙන් අනතුරුව මංගල තමන්ටත්, තම පවුලටත් හොර ලේබලය අලවමින් රට ඇතුළේත්, ජාත්‍යන්තරයේත් විශාල මඩ ව්‍යාපරයක් අරගෙන ගියද කලකට පසු මංගලගෙන් ලැබුණු මේ දුරකතන ඇමතුම නිසා ඔහුගේ රාත්‍රී භෝජන ආරාධනාව ඉවත දැමීමට ජනාධිපතිවරයාට සිත් දුන්නේ නැත.
මංගලගේ මේ පුදුම සහගත ප්‍රතිචාරයත් සමග එතෙක් මංගලගේ නිවෙසට යනවාද නැද්ද යනුවෙන් සිටී ජනාධිපතිවරයාද මංගලගේ නිවෙසට යෑමට හිත හදා ගත්තේය, ඒ අනුව ජනාධිපතිවරයා එම ගමනට නාමල් රාජපක්ෂවද එක්කර ගත්තේය, ඒ අනුව මංගලගේ මොරටුවේ පිහිටි නිවෙසට ජනාධිපතිවරයා සහ නාමල් යන විට එහි මංගලට අමතරව තවත් විශේෂ අමුත්තෝ තිදෙනෙක්ද වූහ, ඉන් පළමු වැන්නා මංගලගේ සමීපතම දේශපාලන සගයා වූ රුවන් ෆර්ඩිනෑන්ඩස්ය, දෙවැන්නා මංගලගේ සමීපතම මිතුරකු ලෙස සැලකෙන සමීර නැමැත්තාය, තුන්වැන්තා මානෙල් නමින් හැදින්වෙන මංගලගේ නැන්දණියකි, ජනාධිපතිවරයා මංගලගේ නිවෙසට පැමිණීමත් සමග බොහෝම ළෙන්ගතුකමින් යුතුව ජනාධිපතිවරයාවත්, නාවල්වත් පිළිගත් මංගල ඇතුළු කණ්ඩායම බෝහෝ වේලාවක් යනතුරු ආගිය තොරතුරු කතා කළහ, වරෙක රනිල් ගැනද, තවත් වරෙක චන්ද්‍රිකා ගැනද, තවත් වරෙක කරූ ගැනද මංගල කී කතාවලින් ජනාධිපතිවරයාත් නාමලුත් බඩවල් අල්ලාගෙන හිනා වෙන්නට වූහ, කෙසේ වෙතත් මේ ආගිය තොරතුරු කතාබහ කරන අතරවාරයේදී ආප්ප, ඉදිආප්ප, බුරියානි, ෆ්‍රයිඩ් රියිස් ආදී රස මසවුලෙන් සමන්විත රාත්‍රී කෑම මේසයේදීවත් මංගල තමන් ජනාධිපතිවරයාට ගෙදරට ආරාධනා කිරීමට මුල් වූ කාරණය ඉගියකින් හෝ දැනුම් නොදීමට වගබලා ගත්තේය, මංගල එය ජනාධිපතිවරයාට පැවැසීමට තෝරා ගත්තේ ජනාධිපතිවරයා මංගලගේ නිවෙසින් පිටවීමට වාහනයට ගොඩවන අවස්ථාවය.
ජනාධිපතිතුමා, මම එවපු පණිවුඩයට මොකද වෙන්නෙ, ඒක කාගෙත් එක්කද කතා කරන්න ඕන යනුවෙන් කියමින් මංගල හීන්සීරුවේ මාතෟකාවට පිවිසෙද්දි ජනාධිපතිවරයා කීවේ, ආ... ම ඒක බැසිල්ට පවරලයි තියෙන්නෙ, ඔයා බැසිල් එක්ක කතා කරන්න යැයි කියාය, ඒ අනුව ජනාධිපතිවරයා මංගලගේ නිවෙසින් පිටවීමෙන් සමග තමා හා බැසිල් අතර සිදුවන සාකච්ඡා සම්බන්ධීකරණ කටයුතු එක්තරා විශේෂ පුද්ගලයකුට පැවරීමට කටයුතු කළේය, ඒ විශේෂ පුද්ගලයා වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ සමීපතම හිතවතකු මෙන්ම එවකට ඈ ජනාධිපතිවරියව සිටියදී ඇගේ උපදේශකවරයකුද වූ මනෝ තිත්තවැල්ලටය, එම සම්බන්ධීකරණ කටයුතු පවරන ගමන් මංගල තවත් විශේෂ කරුණක්ද මනෝට දැනුම් ද සිටියේය, ඒ මෙම සාකච්ඡා චන්ද්‍රිකාට හෝ නොදැනෙන ලෙස ඉතා රහසිගතව සිදු කරන ලෙසටය, ඒ අනුව එම දින කිහිපය තුළ මනෝද හැංගිමුත්තන් සෙල්ලම් කරන්නාක් මෙන්  මංගලගේ ගෙදරට පැමිණ  බැසිල් සමග සාකච්ඡා කරන වැඩේට අත තිබ්බේය.

Rathana thera resigns from all posts,hands over his official vehicle

The leader of the JHU party in parliament,President of Hela Urumaya Party and convener of ‘Pivithuru Hetak’ Ven Athureliye Rathana thera had resigned from all posts including that of the  Divulapitiya regional development committee.He has handed over his official vehicle and informed Minister of economic development Basil Rajapaksa,who is the leader of Gampaha district UPFA. He would however represent the parliament as an independent member.He had said all this has been done in trying to make the government move in the correct path.